PREGNANCY TEST KIT

රු462.00

Pregnancy testing

  • Results in under 3 minutes
  • 99% accurate when used one day after the period is due.
  • Higher sensitivity than competitors. Detects 15mIU/mL of HCG allowing for detection as early as four days before the period is due.

Suresign pregnancy tests detect elevated levels of the pregnancy hormone, HCG, in the urine.  HCG occurs naturally in women’s body but will increase greatly if an egg is fertilised, resulting in pregnancy.  Due to the high sensitivity of the tests they can be carried out as early as the first day of a missed period.  All SURESIGN Pregnancy Tests produce fast results, are easy to use and are over 99% accurate.

In stock

SKU: AAIPRD0037 Categories: ,

Description

ඔබට අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට නොදන්නේනම්, පහත සදහන් උපදෙස් පිළිපදින්න.

හැකිනම් අපගේ manual order form එක පුරවා එවන්න. එසේ නැත්නම් ඔබට අවශ්‍ය දේ වෙබ් අඩවියෙන් තෝරාගෙන පහත විස්තර 0777550501 අංකයට sms / whatsapp / viber කරන්න.

– අවශ්‍ය භාණ්ඩ වල නම් සහ අවශ්‍ය ප්‍රමාණයන්
– ඔබගේ/ලැබිය යුත්තාගේ නම
– භාණ්ඩ එවිය යුතු ලිපිනය (පැහැදිලිව)
– ජංගම දුරකථන අංකය
– විද්‍යුත් ලිපිනය (අනිවාර්ය නැත)

ඔබගේ ඇනවුම් දවසේ ඕනෑම වෙලාවක අපවෙත යොමුකලහැක.

ඇනවුම එවීමට පෙර බෙදාහැරීමේ ගාස්තු ඇතුළුව ගෙවියයුතු මුළු මුදල ඔබට දැනුම්දී ඔබගේ එකඟතාවය ලබාගනු ඇත. මේ අකාරයෙන් ලබාදෙන ඇනවුම් සදහා පැකේජය ගෙනවිත් දුන් පසු ගෙන එන්නා වෙත ගෙවීම් කල හැක.

අපි දිවයින පුරා බෙදාහරින්නෙමු.

අපගේ දුරකථන අංකය යලිත් – 0777550501