MICRO TOUCH MULTI PURPOSE HAIR TRIMMER

රු995.00

Handy, multi purpose unisex hair trimmer.

Can be used to trim hair in eye brows, nose, ears, bikini line and whole body

FEATURES

  • Built-in LED light.
  • Rubber non-slip grip.
  • Powered by one AAA battery(not included).
  • 2 comb attachments for trimming eyebrows/mustaches.
  • The 2mm/4mm Comb is for trimming shorter eyebrows/mustache hairs.
  • The 6mm Comb is for trimming longer eyebrows/mustache hairs.
  • Trims hair with micro precision.
  • Please install the battery correctly so the LED Light will work

Note:
Water will cause damage to your Trimmer.
Do not use Trmmer in a damp room or near water.
When not use, be sure the trmmer is turned off.

Package:

1 x Personal Hair Trimmer

2 x Comb

Out of stock

Description

ඔබට අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට නොදන්නේනම්, පහත සදහන් උපදෙස් පිළිපදින්න.

හැකිනම් අපගේ manual order form එක පුරවා එවන්න. එසේ නැත්නම් ඔබට අවශ්‍ය දේ වෙබ් අඩවියෙන් තෝරාගෙන පහත විස්තර 0777550501 අංකයට sms / whatsapp / viber කරන්න.

– අවශ්‍ය භාණ්ඩ වල නම් සහ අවශ්‍ය ප්‍රමාණයන්
– ඔබගේ/ලැබිය යුත්තාගේ නම
– භාණ්ඩ එවිය යුතු ලිපිනය (පැහැදිලිව)
– ජංගම දුරකථන අංකය
– විද්‍යුත් ලිපිනය (අනිවාර්ය නැත)

ඔබගේ ඇනවුම් දවසේ ඕනෑම වෙලාවක අපවෙත යොමුකලහැක.

ඇනවුම එවීමට පෙර බෙදාහැරීමේ ගාස්තු ඇතුළුව ගෙවියයුතු මුළු මුදල ඔබට දැනුම්දී ඔබගේ එකඟතාවය ලබාගනු ඇත. මේ අකාරයෙන් ලබාදෙන ඇනවුම් සදහා පැකේජය ගෙනවිත් දුන් පසු ගෙන එන්නා වෙත ගෙවීම් කල හැක.

අපි දිවයින පුරා බෙදාහරින්නෙමු.

අපගේ දුරකථන අංකය යලිත් – 0777550501